Welcome to HELLO SRI LANKA – The You Tube Magazine
    Stay Safe Everyone – PROTECT our Nature+Planet💖

    මේ බාලිවල දෙවනි දවසේ හිටපු hotel එකේ.
    Umasari Rice Terrace Villa

    ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.

    අපි අවුරුදු 50 – 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 – 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල – එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!

    අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶

    අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
    සියලූදේ අනියතන් – මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
    කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏

    හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala – හිත hada ganin💖
    Mewa loke hama ratakatama kiyala denne nathi padam.
    Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
    Jaya💪🇱🇰

    එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
    ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
    අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
    ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.

    Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖

    අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰

    —————————————————————————————————————

    Follow us on Face Book – https://www.facebook.com/people/Hello-Sri-Lanka/100032494916497/
    Follow us on Instagram too..😍

    All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖

    Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
    ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.

    Thanks for Watching – Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖

    47 Comments

    1. Nice experience bro.really nice.baali is just like srilanka. Because we see the same sceneries in our villages.look how they welcome tourists. They spend very simple life style. I feel like going to have a vacation in baali.we need not 5 star hotels to spend our holidays. If we go there that means we help to boost their economy. They can't give luxurious facilities but they show us they humble humanity. I am in italy but I decide to go baali with my family. Really its nice.look how did that restaurant ladies smile while accepting your key tag.a key tag is no soo expensive. But they accepted that small souvenir with kind heartd smile. They always smile.i never see any rude baaali person in this video. According to their positive attitudes hospitality I am pretty sure they will develop their island. This is a good lesson for srilanka.look how some srilankans treat tourists. How they sexually abused (not all) and murdered some tourists. But baali may be a real example to study to how to build an economy. Maldives is also doing the same thing. Our srilanka is the most beautiful island in this planet. But its people???? Thanks bro.your video tells us many things. Commenting from italy 🇮🇹

    2. මෙයාත් මාර ආතල් දෙන්නේ, මරැ හොටෙල් එකක් තියෙනවා කියලා, අර හොටෙල් එකක් පෙන්නුවා, එකෙ වොෂ්රෑම එක මරැ හැබැයී, එවා හොටෙල් ද, ඊටපස්සේ කෑම හරී රහයි කියලා මරේ මරැ කෑම එකක් පෙන්නුවා, දෙන්ඩ හිතේනවා. 😅😅😅😅👊👊👊👊👊

    3. ඔයාට තෑගි දෙන්න ඕනේ, ඔච්චර කට්ටක් කාලා ඔහොම වීඩියෝ හදනවට, බොන්න වතුරත් නැතුව, ඔයා කොල්ලෙක් හින්දම හොදයි.

    4. අදුරන්නැති අන්කල්ලා දෙන ටොපි කන්න හොද නෑ කියලා අර පොඩි එවුන් දන්නැද්ද කොහේ 😌😌

    5. අයියේ family එක පෙන්නන්න අම්ම සහෝදර සහෝදරියෝ තාත්තා photo වලින් හරි

    6. එහේ මාර ලස්සනයි අප්පා… 😍

      මල්ලි ගාව තියෙන ඔය හොද ගතිගුණ වලට තමා මං දැකපු දවසේ ඉදන්ම කැමති ❤ හරිම සරල, ආතල් එකේ පොළවේ පය ගහලා ඉන්න කොල්ලෙක් 🥰

    7. මම කැමතිම දේ හඳට ගියාත් මොන හරි අරන් ගිහින් දෙනවා ඒ ඉන්න අයාට ඒ ගතිය නම් පට්ටම වාසි. 👍❤

    Leave A Reply