රුමේනියාවේ ඩිලිවර් රයිඩර් ජොබ් | romania delivery rider job vacancies| Bike rider jobs in Romania #romania #job #online #sinhala #lanka #srilanka
    🙏 රුමේනියාව සම්බන්ධයෙන් ඔබට තිබෙන ගැටළු අපට කියන්න.

    👉 දැන් ඔයාලා හැමෝටම අපේ whatssapp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්.

    https://chat.whatsapp.com/BkhfV6EMIXQHJeiA9tvdYo

    ❤❤❤අපගේ facebook group එක සමගත් සම්බන්ධ වෙන්න
    https://www.facebook.com/groups/484207006946832/?ref=share_group_link

    20 Comments

    1. අයියෙ මමත් එන්න හදන්නෙ… super macert වගේ job එකක් හොදයිද පිරිමි අයට…. ඒ වගේ එකක සාමාන්‍ය පඩි කොහමද…

    2. Light vehicle ජොබ් එකක් බැලුවා අයියේ.කෑම නවාතැන් නොමිලේ දෙනවා කිවවවා. කුරියර් සර්විස් තියෙන්නෙ කිවවා.කාර් එකක්හරි වෑන් එකක්හරි ඩ්‍රයිව් කරන්න හම්බෙන්නෙ කිව්වා.මාස තුනක් යනකම් 180000/= මාස තුනකින් පසසේ 220000/= යි කිව්වා. මේ job category එක ගැන විස්තරයක් කියන්න පුලුවන්ද plz.මම apply කරන්න හදන්නෙ.මට english කතාකරන්න තේරුම්ගන්න පුලුවන් සාමාන්‍යයෙන්.

    3. අයියෙ ටාකට් ගහන්න මොනවද කරන්න තියෙන්නේ .වෙඩි පුර ඩිලිවරි කරන්නද තියෙන්නේ .

    4. අයියෙ ටාගට් ගහන්න අපි කොහොමද ඕර්ඩර්ස් සෙට් කරගන්නෙ,නැත්නම් කම්පැනියෙන් දෙන ඕර්ඩර් ගානක් ඩිලිවරි කරන එකද ටාගට් එක

    5. අයියේ කුරුණෑගල agency එකක් තියනවා එයලා riders එවනවා ඔහේ එයලා කියන්නෙ besic dollar 500 i, තව commission එකකුත් දෙනවා dollar 350 ක කියලා, ඊට අමතරව accommodation free දෙනවලු තව කෑම වලටත් වෙනම ගානක් දෙනවලු, වැඩ කරන්න තියෙන්නේ පැය 8 යි කිය්නවා, මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද, 295,000 ට වඩා පඩි ගන්න පුලුවන් කියනවා, දැනගන්න ඕනේ එහේම besic එකයි commission එකයි දෙකම දෙන තැන් තියනවද, රජයේ ලියාපදිංචි agency එකක්,

    6. අයියෙ plz මේකට උත්තරයක් දෙන්න.මමත් bic rider එන්න හදන්නෙ.අනුරාද පුරෙ ajency එකකින්.එයාල කියනව basic නැතුව commition පැත්තෙන් ගිහින් මාසෙට ලක්ශ 4,5,6,7 හොයන අය ඉන්නවලු.එයාලගෙන්ම ගිය කට්ටිය.එහෙම ඇත්තටම හොයන්න පුලුවන්ද.ඉන්න කන්න බොන්න දෙනවලු.මම දැනට pasport eka deela බලාගෙන ඉන්නෙ.ඉතිරි වැඩ ටික වෙනකන්.plz help me.

    Leave A Reply