36 Comments

    1. උබගෙ වීඩියෝ සුපිරියි සහෝදරයා…🤘
      එකක් වත් නෑ ප්‍රයෝජනයක් නැති ඒවා 👌

    2. වැඩකට වැති රෙද්දවල් දොඩවන චැනල් කාරයො අතරේ උබ අයියේ මුලින් දැක්ක දා ඉදන් පෙන්නුවෙ අවට කියන ජාති ලෙහෙසියෙ එකතු කරං ප්‍රායෝගිකව කරන්න පුලුවං දේවල්ම කමයි ජය වේව⁣ා සුභ නව වසරක්

    3. සතියකට දවස් දෙක තුනක් කරොත් පෙන්ට් එකට අවුල් යනවද ඇල්ටො කාර් එකට කරාට අවුලක් නැද්ද

    4. අයියේ මට ඒ පොලිෂ් ඒකේ පොටෝ ඒකක් දානවද මම ගිහින් කඩ ගානකින් අැහුවා නෑ කිව්වනේ .

    5. ඕකෙන් පොලිශ් කරන්න ඉස්සෙල්ල 2500 කොලෙන් පොඩ්ඩක් ඇල්ලුවනම් තවත් cut වෙලා polish වෙනවා සහෝදරයා

    6. අයියේ service කරාම අර කොම්ප්‍රෙසර් එකෙන් අල්ලන ඔයිල් එක මොකද්ද?මොනවා හරි කලවම් කරලා ගහන එකක්ද??

    7. Super gold wax aka awlak nadda mate paint akakata….. bike ake tada pallam yawala hirim yawanna hodama mokadda plz reply akak danna

    8. මට කියන්න බයික් එක්කක මලකඩ යවන් විදිහේ එහෙම විඩියෝ නැද්ද

    Leave A Reply