║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
    ╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
    ╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
    click on the bell icon to activate the notification & to be aware when a new video will be uploaded!

    ඔන්න එහෙනම් ලන්කාවෙ එකෙක් වෙලා එ ගැන්මෙන්ම රොමෙනියාවෙ අලුත්ම ස්පා එකක් අරම්බ කලා .. එකට ලන්කාවෙ අයටත් රැකියා දුන්නා .
    ඉට පස්සෙ අනිත් අයටත් උදව්වක් විදිහට අනිත් කොම්පැනි එකටත් අත ගැහුවා …එක තමයි ඩිලිවරි රයිඩර් . එකෙන් මම ලන්කාවෙ අයට ජොබ්ස් 100 එහා දෙන්න බලා පොරොත්තු වෙනවා . ඉතින් එකට දැන් ඔයාලට අයදුම් කරන්න පුලුවන් .
    මිලගට මෙතනින් නවතින්නෙ නෑ තව ගොඩාක් ප්ලැන්ස් තියෙනවා එව කියන්නේ නෑ ඉස්සරහට බලමු…….🤗🤗🤗

    වෙන උන්ගෙ තැන් වල වැඩට නොයා අපෙම කොම්පැනි එකට එමු

    ❤️❤️🙏🙏.
    LIKE, COMMENT, SHARE

    #hotel #hoteljobs #romania #2022 befor_come_to_romania #badge99 #bad issues #dark_side #dark_side lets_go_to_romania #2022status #romanian_visa#sinhala_romania #howtoapplyonline #olx #publi24 #ejobs #onlinejobs #howtoapplyonlinejob #රුමේනියා #රුමේනියානි_වීසා #සිංහල_රුමේනියාව#travelvlog #travel #travelling #traveling #food #fooodie #foodlover #traveltoday #travelwithwife #travelwithsheenu #prilavlogs #dineshgamage #zd8 #tharux #
    #Pearlwoodland2022 #AuraLankaEntertainment #romaniajobs #romaniavisaupdate #factory
    #travelvlog #travel #travelling #traveling #food #fooodie #foodlover #traveltoday #travelwithwife #travelwithsheenu #prilavlogs #dineshgamage #zd8 #tharux #romania #Pearlwoodland2022 #AuraLankaEntertainment #romaniajobs #romaniavisaupdate #factory #romania #srilanka #supermarket #tour #travelvlog #travel #parttimejob #parttimejobsforstudents #parttimework #parttime #party #parttimejobsintamil #parttimejobsinonline #dubai #dubaiparty#wasthiresturant #wasthi_production #wasthi #wasthiproductions #washington #food #deliveryjobs #fooddelivery #bolt #boltz #tazz #foodlover #foodie #foodblogger #riders #rodwave #rider #ridersrepublic #currentaffairs

    49 Comments

    1. Athatama Ada thamai oyalawa dake oyala wage Aya inawa kiqwana puduma sathutak math Qatar ine API pestime awe …Dan awrudai matath Kata kana puluwan man wayasa Nam wadi eth lankaweth pick me Uber taxi diqwa Kata kawa bic laisan 98 gathe CV danam kitak ganawada Ohata ena Mata puluwanam Chan's ekak dena godak pin nodunath thrhakna sathutin oyala 2 Pala gana bs hariyana one hamadama demawpiyantath

    2. රැකියාව ලබාදෙන රුමේනියානු ආයතනයෙන් හා ශ්‍රී ලංකාවේ පිහිටි රුමේනියානු embassy එකෙන් ඉන්ටව් එකක් නොමැතිව රුමේනියානු රැකියා වලට පැමිණීමට හැකි ද?(එසේ පැමිණීමට හැකි රැකියා වර්ග තිබේද? එම රැකියා මොනවාද?)

      නැතිනම් රුමේනියාවේ රැකියාවක් සඳහා යන සියලු දෙනාටම,රුමේනියානු එම්බසියෙන් ඉන්ටර්වීව් එකක් අනිවාර්යෙන් තිබෙනවාද?

    3. ඇයි අවුරුදු 35 කලේ. අවුරුදු 40 වෙලත් මට අදටත් ගොඩක් මහන්සි
      වෙන්න පුළුවන්. මම මගේම බිස්නස් එකක් කරනවා ලංකාවේ. ඒත් මේ රටේ තියන දැන් තත්වය නිසා දැන් වාහන වල ලීසිං එකවත් ගෙවන්න බැහැ. මට බර වාහන බලපත්‍ර තියනවා. වැලි ප්‍රවාහනය කරමින් ඉන්නේ. අවුරුදු 10 වෙනවා මේ බිස්නස් එක පටන්ගෙන. ලයිසන් එක අවුරුදු 22 පරණයි.

    4. ඔයාලා වගේ අය සහ ඔයාලගේ වැඩ ගොඩක් වටිනවා මේ ලංකාවේ දුක් විදින අයට. රුමේනියා එන්න බැරිව ගොඩක් අයට ඉන්නවා. Thanks

    5. ප්‍රමිතියෙන් අනූන ආයුර්වේද ස්පා එකක් දැම්මට අවුලක් නෑ😊 අපේ රටේ වගේ ස්පා කියලා නම ගහගෙන ගනිකා මඩමක් එහෙම දාන්න එපා මල්ලි 😁 මොකද අපේ රටේ සහොදරියො ලංකාව දාල රුමේනියාවේ එන්නේ බඩු පොටි එකක වැඩ කරන්න නෙවෙයි😂.. ඒ නිසා හොදට හිතලා වැඩේ කරපං මචං❤Good luck🤘😎

    Leave A Reply